2019 වාර්ෂයේ ද උසස් පෙළ ICT සඳහා විශිෂ්ටතම ප්රතිඒල වාර්තාකල එකම පාඨමාලාව අප වේ.
තාක්ෂණවේදය දිවයිනේ හත්වැනි ස්ථානය සමඟින්
- ප්රථම ස්ථාන 08
- දෙවනස්ථාන 05
- තෙවැනි ස්ථාන 05
වැඩිම A හා B සමාර්ථ සමඟින් වැඩිම ප්රතිඑල ලබාදීම විෂය කොටස් අඩු නොකර ඉගැන්වෙන පාඨමාලාවක සතු ලක්ෂණයකි.