උසස් පෙළ මට්ටමේම ඉගැන්වීමක් සමඟ විභාගය දක්වාම අවශ්‍ය තරඟකාරීත්වය පවත්වා ගැනීම සඳහා මාසිකව හා ඒ්කක වශයෙන් විභාග පැවැත්වීම, ඇඟයීම ප්‍රතිඑල Z අගය සමඟින් ලබාදීම අනුව සිසුවා විභාගය උසස් ප්‍රතිඑල ලබාගැනීම සඳහාම උනන්දුව ඇතිකිරීම අප පාඨමාලාවේ විශේෂත්වයයි. දැඩි තරඟකාරිත්වය සියළුම සිසුන් දක්ෂයින් බවට පත්කළ හැකි එක් ක්රමවේදයකි.
