එකවර දිවයිනේ ප්‍රථමයා, පස්වැනියා සමඟින් හත්වන, අට වන, නම වන ස්ථාන මෙන්ම වසර 6ක් තුළ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 22, දෙවන ස්ථාන 16, තෙවැනි ස්ථාන 20 සමඟින් වැඩිම ප්‍රමඛ ස්ථාන බිහිකළ ඒකම පාඨමාලාව වේ. වසරකට වැඩිම සිසුන් පිරිසරක විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදෙන එකම පාඨමාලාව වීම නොරහසකි.
නිවැරදිව විෂය කරුණු ඉගැන්වීම, උසස් පෙළ මට්ටමේම ඇගයිම, විභාගයට අවශ්‍ය කරණ තරඟකාරීත්වය ඇතී කිරීම අනුව සෑම වසරකම විශිෂ්ඨතම ප්‍රතිඑල බිහිකිරීම අප පාඨමාලාව සතු සමකළ නොහැකි විශේෂත්වයයි.