පරිගණක විද්‍යා උපාධි කිහිපයක් සමඟින් දිවයිනේ ඉහලතම අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ධ සතු එකම ICT ගුරුවරයා වන අතර, විශ්වවිද්‍යාල ආචාරයවරයෙකු ලෙස අත්දැකීම් සමඟින්
දැණුමින් සන්නද්ධව ඇත. එබැවින්, ICT විෂය කොටස් සියල්ලම අඩු නොකර පරිපුර්ණව ඉගැන්වීම සිදුකරණ එකම පාඨමාලාව පත්වී ඇත.
සෑම වරසකම වැඩිම ප්‍රථම, දෙවන, තෙවැනි ස්ථාන සමඟින් වැඩිම ප්‍රතිඑල ප්‍රමාණයක් ලබාදුන් එකම පාඨමාලාව බවට පත්ව ඇත.