දිවයිනේ ඉහලතම අධ්‍යාපන සුදුසුකම් ඇති එකම ICT ගුරුවරයා වන අතර, කොළඹ විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාල වලින් උපාධි ලත්, සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාරයවරයෙකු ලෙස කටයුතු කළ, දැනට පර්යේෂකවරයෙක් ලෙස සේවය කරයි. තම දැනුම පළපුරුද්ධ අනුව උසස් පෙළ විෂය නියමිත ප්රමිතියටම, විභාග ඉලක්ක කර ඉගැන්වීම කළ හැකි ආචාරය වරයෙකි.
