2019 දිවයිනේ හත්වැනියා සමඟින් ප්‍රථම ස්ථාන 08ක්
2019 වාර්ෂයේ ද උසස් පෙළ ICT සඳහා විශිෂ්ටතම ප්රතිඒල වාර්තාකල එකම පාඨමාලාව අප වේ. තාක්ෂණවේදය දිවයිනේ හත්වැනි ස්ථානය සමඟින් ප්‍රථම …
එකවර දිවයිනේ ප්‍රථමයා සහ පස්වැනියා සමඟින්, දිවයිනේ හත්වන, අටවන, නමවන ස්ථාන ඇතුලුව වැඩිම ප්රමුඛ ස්ථාන හා වැඩිම දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන, …
උසස් පෙළ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඑල ලබාගැනීම සඳහා ම අපගේ ඉගැන්වීම් හා ඇගයීම් ක්‍රමවේදය සකස් කර ඇත. එබැවින්, විශ්වවිද්‍යාල …
දිවයිනේ ඉහලතම අධ්‍යාපන සුදුසුකම් ඇති එකම ICT ගුරුවරයා වන අතර, කොළඹ විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාල වලින් උපාධි ලත්, සබරගමුව විශ්වවිද්‍යාලයේ …
සිසුන් සඳහා වැඩීම දේශන කාලයක්, හොදම පහසුකම් ලබාදෙන අධ්‍යාපන ආයතන සමඟින්ම පහසුතම කාලසටහනක් ලබාදි ඇත. 2022 Theory සෑම සෙනසුරාදා හවස …
COVID 19 හේතුවෙන් උපකාරක පංති ගිය සදුදා සිට සිකුරාදා දක්වා තාවකාලිකව නතර කරණ ලදි. නැවතත් අප පංති හෙට (ජුලී 18) සිට සාමාන්‍ය පරිදි පැවැත්වේ.
නියමිත සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව සියළුම සිසුන් පංතිය වෙත පැමිණීම හා සහභාගීවීම අපෙක්ෂා කරමි.
Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts. Separated they live in Bookmarksgrove right at the coast of the Semantics.
Sport are all forms of usually competitive physical activity or games which, through casual or organised participation, aim to use, maintain …
Learn MoreSport or sports are all forms of usually competitive physical activity or games which, through casual or organised participation, aim to …

Learn MoreFar far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts. Separated they live in Bookmarksgrove right.
උසස් පෙළ යනු සිසුවෙකුගේ අනාගතයම වෙනස් කරණ ජාතික විභාගයකි. එබැවින් උසස් පෙළ කඩයිම ජය ගැනීම ජිවිතයේ හැරුම් ලක්ෂයකි. එසඳහා උසස් පෙළ විෂයයන් තුනම ඉහල සමාර්ථ ලබාගත යුතු අතර, උසස් පෙළ ICT සඳහා විෂය කොටස් අඩු නොකර පරිපුර්ණව ඉැගන්වෙන, සුදුසුකම් හා පළපුරුදු සහිත ගුරුවරයකු යටතේ ඉගෙනුම ඔබගේ ජයග්‍රහණය ස්ථිර කරයි.
විභාගයට අවශ්‍ය තරඟකාරීත්වය පවත්වා ගැනීම සඳහා මාසිකව හා ඒ්කක වශයෙන් විභාග පැවැත්වීම, ඇඟයීම ප්‍රතිඑල Z අගය සමඟින් ලබාදීම අනුව, සිසුවා විභාගයේ දි උසස් ප්‍රතිඑල ලබාගැනීම සඳහා සුදානම් කිරීම අප සතු විශේෂත්වයයි.
විභාගයට අවශ්‍ය තරඟකාරීත්වය පවත්වා ගැනීම සඳහා මාසිකව හා ඒ්කක වශයෙන් විභාග පැවැත්වීම, ඇඟයීම ප්‍රතිඑල Z අගය සමඟින් ලබාදීම අනුව, සිසුවා විභාගයේ දි උසස් ප්‍රතිඑල ලබාගැනීම සඳහා සුදානම් කිීම අප සතු විශේෂත්වයයි.
එකවර දිවයිනේ ප්‍රථමයා, පස්වැනියා සමඟින් හත්වන, අට වන, නම වන ස්ථාන මෙන්ම වසර 6ක් තුළ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 22, දෙවන ස්ථාන 16, තෙවැනි ස්ථාන 20 සමඟින් වැඩිම ප්‍රමඛ ස්ථාන බිහිකළ ඒකම පාඨමාලාව වේ.
වාර්ෂිකව ජාතික මට්ටමේ තරඟාවලි පැවැත්වීම හා මුල්‍යමය ත්‍යාග ලබාදීම තුළින් සිසුවා නිර්මාණශීලිත්වය තහවුරු කිරීම, උසස් පෙළ විෂය උසස් ප්‍රතිඑල ලබා ගැනීම සඳහා මඟ පෙන්වීමකි.
Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts. Separated they live in Bookmarksgrove right at the coast of the Semantics.
2019 වාර්ෂයේ ද උසස් පෙළ ICT සඳහා විශිෂ්ටතම ප්රතිඒල වාර්තාකල එකම පාඨමාලාව අප වේ. තාක්ෂණවේදය දිවයිනේ හත්වැනි ස්ථානය සමඟින් ප්‍රථම …
Can we help you find what you are looking for?