• Best Results

    එකවර දිවයිනේ ප්‍රථමයා සහ පස්වැනියා සමඟින්, දිවයිනේ හත්වන, අටවන, නමවන ස්ථාන ඇතුලුව වැඩිම ප්‍රමුඛ ස්ථාන හා වැඩිම දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන, …

  • Best Method

    උසස් පෙළ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඑල ලබාගැනීම සඳහා ම අපගේ ඉගැන්වීම් හා ඇගයීම් ක්‍රමවේදය සකස් කර ඇත. එබැවින්, විශ්වවිද්‍යාල …

  • Best Teacher

    දිවයිනේ ඉහලතම අධ්‍යාපන සුදුසුකම් ඇති එකම ICT ගුරුවරයා වන අතර, කොළඹ විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාල වලින් උපාධි ලත්, සබරගමුව විශ්වවිද්‍යාලයේ …

  • Best Timing

    සිසුන් සඳහා වැඩීම දේශන කාලයක්, හොදම පහසුකම් ලබාදෙන අධ්‍යාපන ආයතන සමඟින්ම පහසුතම කාලසටහනක් ලබාදි ඇත. 2022 Theory සෑම සෙනසුරාදා හවස …

NEWS: හෙට දින සිට නියමිත පංති පැවැත්වේ.

COVID 19 හේතුවෙන් උපකාරක පංති ගිය සදුදා සිට සිකුරාදා දක්වා තාවකාලිකව නතර කරණ ලදි. නැවතත් අප පංති හෙට (ජුලී 18) සිට සාමාන්‍ය පරිදි පැවැත්වේ.

නියමිත සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව සියළුම සිසුන් පංතිය වෙත පැමිණීම හා සහභාගීවීම අපෙක්ෂා කරමි.

16

No of Island Rank 1-20

22

No of District First

16

No of District Second

20

No of District Third

University Themes

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts. Separated they live in Bookmarksgrove right.

YouTube ChannelOnline Learning

Why Choose Us

උසස් පෙළ යනු සිසුවෙකුගේ අනාගතයම වෙනස් කරණ ජාතික විභාගයකි. එබැවින් උසස් පෙළ කඩයිම ජය ගැනීම ජිවිතයේ හැරුම් ලක්ෂයකි. එසඳහා උසස් පෙළ විෂයයන් තුනම ඉහල සමාර්ථ ලබාගත යුතු අතර, උසස් පෙළ ICT සඳහා විෂය කොටස් අඩු නොකර පරිපුර්ණව ඉැගන්වෙන, සුදුසුකම් හා පළපුරුදු සහිත ගුරුවරයකු යටතේ ඉගෙනුම ඔබගේ ජයග්‍රහණය ස්ථිර කරයි.

විෂය කරුණු අඩු නොකර පරිපූර්ණව

විභාගයට අවශ්‍ය තරඟකාරීත්වය පවත්වා ගැනීම සඳහා මාසිකව හා ඒ්කක වශයෙන් විභාග පැවැත්වීම, ඇඟයීම ප්‍රතිඑල Z අගය සමඟින් ලබාදීම අනුව, සිසුවා විභාගයේ දි උසස් ප්‍රතිඑල ලබාගැනීම සඳහා සුදානම් කිරීම අප සතු විශේෂත්වයයි.

විෂය පාදක මාසික හා ඒකක ඇගයීම්

විභාගයට අවශ්‍ය තරඟකාරීත්වය පවත්වා ගැනීම සඳහා මාසිකව හා ඒ්කක වශයෙන් විභාග පැවැත්වීම, ඇඟයීම ප්‍රතිඑල Z අගය සමඟින් ලබාදීම අනුව, සිසුවා විභාගයේ දි උසස් ප්‍රතිඑල ලබාගැනීම සඳහා සුදානම් කිීම අප සතු විශේෂත්වයයි.

දිවයිනේ ප්‍රථමයා සමඟ වැඩිම ප්‍රථමයන්

එකවර දිවයිනේ ප්‍රථමයා, පස්වැනියා සමඟින් හත්වන, අට වන, නම වන ස්ථාන මෙන්ම වසර 6ක් තුළ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 22, දෙවන ස්ථාන 16, තෙවැනි ස්ථාන 20 සමඟින් වැඩිම ප්‍රමඛ ස්ථාන බිහිකළ ඒකම පාඨමාලාව වේ.

මෘදුකාංග හා රොබෝ තරඟාවලිය

වාර්ෂිකව ජාතික මට්ටමේ තරඟාවලි පැවැත්වීම හා මුල්‍යමය ත්‍යාග ලබාදීම තුළින් සිසුවා නිර්මාණශීලිත්වය තහවුරු කිරීම, උසස් පෙළ විෂය උසස් ප්‍රතිඑල ලබා ගැනීම සඳහා මඟ පෙන්වීමකි.

Our Students Success Stories

Below is what our students have to say about us.

Latest Articles

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts. Separated they live in Bookmarksgrove right at the coast of the Semantics.